ඕස්ට්‍රේලියාවේ News Bargaining Code අලුත්ම වෙනස, 'ජනමාධ්‍ය යනු ඕස්ට්‍රේලියානු සමාජය නිර්වචනය කරන්නක්' -අගමැති cover art

ඕස්ට්‍රේලියාවේ News Bargaining Code අලුත්ම වෙනස, 'ජනමාධ්‍ය යනු ඕස්ට්‍රේලියානු සමාජය නිර්වචනය කරන්නක්' -අගමැති

ඕස්ට්‍රේලියාවේ News Bargaining Code අලුත්ම වෙනස, 'ජනමාධ්‍ය යනු ඕස්ට්‍රේලියානු සමාජය නිර්වචනය කරන්නක්' -අගමැති

Listen for free

View show details

About this listen

ඔබ අද දවසේ ප්‍රවෘත්ති ගැන දැනුවත් වෙන්නේ කොහොමද? රූපවාහිනී, ගුවන්විදුලි, සහ පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍යයන් ඔස්සේ ද? නැත්නම් ඇඟිලි තුඩක දුරින් තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේ ද? ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් නව නීති කෙටුම්පතක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු පුවත් සමාජ මාධ්‍යයන්ගේ පළ වනවා නම් ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්න සමාජ මාධ්‍ය ආයතනවලට සිදු වේවි. නමුත් ජනමාධ්‍ය ආයතන සමඟ කුමනාකාරයේ හෝ ගිවිසුමකට එළඹිලා ඇත්නම් එවැනි මුදලක් ගෙවීම අවශ්‍ය නැහැ. මේ නව කෙටුම්පත පිළිබඳවයි අද දවසේ විශේෂාංගය.
No reviews yet